ඉන්දියාව ප්‍රෙට්ල් සහ ඩීසල් බදු අඩු කරයි

Friday, 05 November 2021 - 14:13

ඉන්ධන මත පනවා ඇති බදු à¶…à¶©à·” කිරීමට ඉන්දීය රජය තීරණය à¶šà¶» ඇති à¶¶à·€ ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. à¶’ අනුව පෙට්ට්‍රල් ලීටරයක් මත පනවා ඇති බද්ද රුපියල් 05 කින් සහ ඩීසල් මත පනවා ඇති බද්ද රුපියල් 10කින් අඩුකර ඇත. à¶½à·à¶š වෙළදපලේ ඉන්ධන මිල à¶…à¶°à·’à¶š ලෙස ඉහළයාම හේතුවෙන් ජන ජීවිතයට එල්ලවන පීඩනය අවම කිරීම මෙහි අරමුණ බවද පැවසේ. à¶‰à¶±à·Šà¶°à¶± බද්ද à¶…à¶©à·” කිරීමත් සමග එමගින් උද්ධමනය අඩුවීමක් අපේක්ෂා කරන බවත් එය සුලු හා මධ්‍ය ආදායම්ලාභී ජනතාවට මහත් සහනයක් වනු ඇති à¶¶à·€ රජය සඳහන් à¶šà¶» ඇත.
Attachments area

24


රුපියල රැකගන්න මහ බැංà...
Tuesday, 14 December 2021 - 15:07

දේශීය විදේශ විනිමය à·€à·...Read More

නීති විරෝධී ලෙස මෙරටට...
Thursday, 09 December 2021 - 14:42

නීත්‍යානුකූල නො වන අය...Read More

මහවැලි බල ප්‍රදේශවල හ...
Tuesday, 07 December 2021 - 12:42

ජාතික ආහාර හා පෝෂණ සුර...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?